පාත්ර දානයේ ආනිසංස පත්තදායක හිමි සිද්ධාර්ථ බුදු හිමිට පාත්රයක් පූජා කොට කල්ප අනූහතරක් දුගතියකට නොගිය බව සඳහන් වේ. (246 වන
ඒකදුස්ස දායක හිමි පැහැදුනු සිතින් නුවණ යොදා පියුමතුරා බුදුරජුන්ට එක් වස්ත්රයක් පිඳූ පිනින් තිස්හය වතාවක් සක්දෙවිදු විය. තිස්තුන් වතාවක් සක්විති