හඳුන්කූරු වෙනුවට ආදේශකයක් – Substitute for Incense Sticks
හඳුන්කූරු භාවිතයේදී ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුය. එහි දුම ශරීරයට අහිතකර බව විද්‍යානුකූල පර්යේෂණ මගින් ඔප්පු වී ඇත. එම නිසා හඳුන්කූරු වෙනුවට ආදේශකයක් ඉදිරිපත් කර ඇත.
Why Incense smoke is Dangerous to health
https://www.nhs.uk/news/cancer/is-incense-smoke-more-dangerous-than-tobacco-smoke/
We have substitute for Incense Sticks.