පාත්‍ර දානයේ ආනිසංස – Merits By Offering Monk Bowls

atapirikaraonline.com

පාත්‍ර දානයේ ආනිසංස – Merits By Offering Monk Bowls

පාත්‍ර දානයේ ආනිසංස පත්තදායක හිමි සිද්ධාර්ථ බුදු හිමිට පාත්‍රයක් පූජා කොට  කල්ප අනූහතරක් දුගතියකට නොගිය බව සඳහන් වේ. (246 වන අපදානය) පිළින්‍දිවච්ඡ හිමිට පාත්‍ර පිනින් අනුසස් දහයක් ලැබී   ඇත්තාහ.

  • බොහෝ වටිනා රන් රිදී ලැබේ.
  • උපද්‍රව නැත්තෙක් වේ.
  • අනතුරු නැත්තෙක් වේ.
  • අන්‍යන්ගේ ගෞරවයට පාත්‍ර වේ.
  • ආහාර පාන, වස්ත්‍ර, සයනාසන පහසුවෙන් ලැබේ.
  • ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවේ.
  • ස්ථිර සිත් ඇත්තෙක් වේ.
  • සෑම කල්හිම ධර්මයට කැමති වේ.
  • ආශ්රවද රහිත වේ.

 

තෙරුවන් සරණයි !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New arrivals