වස්ත්‍ර පූජාවේ ආනිසංස – Merits By Offering Monk Robes

atapirikaraonline.com

වස්ත්‍ර පූජාවේ ආනිසංස – Merits By Offering Monk Robes

ඒකදුස්ස දායක හිමි පැහැදුනු සිතින් නුවණ යොදා පියුමතුරා බුදුරජුන්ට එක් වස්ත්‍රයක් පිඳූ පිනින් තිස්හය වතාවක් සක්දෙවිදු විය. තිස්තුන් වතාවක් සක්විති රජ වුයේය. මනුලොවදී පහත සඳහන් අනුහස් ලැබී  ඇත්තාහ.

  • රූමත් පුද්ගලයෙකු වේ.
  • ගුණවන්තයෙකු වේ.
  • සතුරන්ට නොමඩිය හැකිය.
  • බොහෝ වස්ත්‍ර ලැබේ.
  • බොහෝ භෝග සම්පත් ලැබේ.
  • උඩු වියන් ලැබේ.
  • රන්වන් පාට ශරීරයක් ලැබේ.
  • දූවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වේ.
  • කාන්තිමත් ශරීරයක් ලැබේ.
  • සිනිඳු ශරීරයක් ලැබේ.

 

තෙරුවන්  සරණයි !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New arrivals