මහා සමය සූත්‍රය – “Maha Samaya Suthraya”
බුදුන් වහන්සේ ශාක්‍ය – කෝලිය දෙපිරිසෙන් පැවදි වූ 500ක් භික්ෂු සංඝයා සමග ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් පුර අසල මහා වනයට වැඩම වූහ. අසිරිමත් මේ මහා සමාගමය දැකීමට දෙවියෝ රස වූහ. ඒ සමාගමයෙහි දී මේ සුත්‍රය දෙසුහ.