අංගුලිමාල පිරිත – “Angulimala Piritha”

atapirikaraonline.com

අංගුලිමාල පිරිත – “Angulimala Piritha”

සහෝදරිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද, පැවිදි උපසම්පන්න බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ දිවි තොරකල බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් තොපට යහපතක්ම වේවා. දරුගැබටද යහපතක්ම වේවා. මේ උත්තම පිරිතෙන් ඒ සැබෑ වදනින් සියලු රෝග සැනෙකින් දුරැවී ඔබට නිරන්තර සුවයක්ම සහ ශාන්තියක්ම වේවා.

පරින්තං යං භණන්තස්ස – නිසින්නට්ඨාන ධෝවනං
උදකම්පි විනාසේති – සබිබමේව පරිස්ස යං
සොත්ථිනා ගබිබවූට්ඨානං – යං ච සාෙධීති තං ඛණෙ
ථෙිරස්සංගූලිමාලස්ස – ලෝක නාථෙින භාසිතං
කප්පට්ඨායී මහා තේජං – පරිත්තං තං භණාමහේ

යතොහං භගිනි අරියාය – ජාතියා ජතො නාභි ජානාමි
සංවිච්චපාණං ජීවිතා – වෝරෝපේතා
තේන සච්චේන සොත්ථි තේ හෝතූ සොත්ථි ගබිභස්සාලති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New arrivals